About
Internet එකේ java පාඩම් මාලවන් මුලික දැනුමේ සිට software development දක්වා Sinhala blog වත් youtube videos වත් නොමැති නිසා මම තීරනය කලා මාගේ දැනුම ඔබ හා බෙදා ගැනීමට blog එකෙන් මෙන්ම youtube channel එක හරහා Software Development සහ Web Development සම්බන්දව videos මෙන්ම blog එක මගින් පාඩම් මාලා සහා මෙවා හා සම්බන්ද කරුනු සියලු දෙනා සමග බෙදා ගැනීමට. කියවන්න videos බලන්න ප්‍රශ්න තියනවනම් අහන්න. අළුත් පාඩම් මාලා ගැන අනෙකුත් ලිපි ගැන දැන ගැනීමට facebook page එකට like එකක් දාන්න. Comment කරන්න. youtube subscribe කරන්න. Thank you and Good luck for the Development.
Subscribe to:
Post Comments (Atom)
-
පළමු program එක තේරුම් ගමු. කලින් post එකෙදි eclipse භාවිතයෙන් project එකක් create කරගෙන Java file එකක් සදා code එක run කර ගන්නා අාකාරය ප...
-
java - හැදින්වීම මෙම Java හැදින්වීම දැන ගැනීමට පමණයි. මතක තබා ගැනීමට අවශ්‍ය නොවේ. Java ඉගන ගන්න හේතු ගොඩක් තියනවා ඉන් කිහිපයක් සවිස්තර...
No comments:
Post a Comment