1. පාඩම් මාලාව හැදින්වීම

 පාඩම් මාලාව හැදින්වීම

    මෙම පාඩම් මාලාව මගින් මම ඔබට java පිළිබද දැන ගත යුතු මූලික දැනීම සරලව ලබා දෙන්න උත්සාහ කරනවා. මෙම පාඩම් මාලාවේ අඩංගු බොහෝ දේ සෑම programming languages හා සමානයි. එම සමාන වන තැන් පැහැදිලි කරන්නම්.

    ඒවගේම programming languages හා සම්බන්ද බොහෝ දේ English නිසා මූලික සහ අත්‍යවශ්‍ය වචන English වලින් සදහන් කරනවා. බය වෙන්න එපා පාඩම අවසානයේ Sinhala සහ English වචන අඩංගු කරනවා(Word Glossary). එ්වත් කියවා මතක තබ ගන්න කියල ඉල්ලනව මොකද ඔයාලට තනියම ඉගන ගද්දි බෝහෝම වැදගත් වෙයි.

    බොහොම සරලව java පිළිබද මූලික දැනීම සිට java software developer තත්වයට එනකම් පාඩම් මාලාවන් අඩංගු කරනවා. කියවන්න, කියන දේවල් හා උදාහරන පුරැදු වෙන්න, එ්හා සමාන හෝ ඊට වඩා දෙයක් කරන්න උත්සහ කරන්න. නිතරම සොයන්න එ් කියුවෙ අළුතෙන් දෙයක් ඉගන ගත්තම ඒ පිළිබදව තව සොයන්න. ප්‍රශ්න තියනව නම් comment එකක් දාන්න හැකි ඉක්මනින් reply කරන්නම්.

    තව මතක් කරන්න ඔින වැදගත් දෙයක් තමයි developer කෙනෙක් වෙන්න නම් research කරන්න. ඒ කියුවෙ error එකක් අවම google search එකක් දල බලන්න. මම ඔයාලට කියල දෙන්නම් මොනවද තියන හොද web sites සහ error එකක් හො ප්‍රශ්නයකට answer එකක් හොයා ගෙන තනියම ඉගන ගන්න.
    එහෙනම් ඊලග page එකෙන් java හැදින්වීම කියවන්න. ගොඩක් දේවල් තියනවා ඉගන ගන්න. කියවන්න ප්‍රශ්න අහන්න. උදව් කරන්නම්. facebook page එකටත් like එකක් දන්න. යළුවන්ටත් කියන්න. අදහස් යොජනා චොදනා ඉදිරිපත් කරන්න. so bye.
Have a look at this video also:

No comments:

Post a Comment

Java data types in Sinhala